අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය කලාපයේ පිහිටි මාර/කිරිලිපන කනිටු විදුහල ප්‍රදේශයට මෙන්ම රටට ලෝකයට වැඩදායී පුද්ගලයින් සිය දහස් ගණනක් දායාද කොට ඇති කීර්තිමත් විදුහලකි.
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. අප විද්‍යාලයේ 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දරුවන් අධ්‍යාපනය හදාරති.







