(+94) 0705278710
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Kirilipana K.V.

කිරිලිපන කනිෂ්ට විද්‍යාලය

Deniyaya Zone

  • Register
  • Login
Kirilipana K.V.

කිරිලිපන කනිෂ්ට විද්‍යාලය

Deniyaya Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

 

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

මාර/කිරිලිපන කනිෂ්ට විද්‍යාලය

ආර්.ඩබ්.ජී.ඩී. නයනකාන්ති මිය

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය කලාපයේ පිහිටි මාර/කිරිලිපන කනිටු විදුහල ප්‍රදේශයට මෙන්ම රටට ලෝකයට වැඩදායී පුද්ගලයින් සිය දහස් ගණනක් දායාද කොට ඇති කීර්තිමත් විදුහලකි.
      මෙහි ඉගෙනුම ලබන දරු දැරියන් විවිධ  ක්ෂේත්‍ර ඔස්සේ කලාප,පළාත් හා සමස්ථ ලංකා මට්ටමේ ජයග්‍රහණ අත්පත් කරගෙන ඇති බව ඉතාමත් සතුටින් සිහිපත් කරමි. 
      තවද නව තාක්ෂණය සවිය කරගත් නූතන පරපුරටත් හැකි සෑම අයුරින් ම දිරියක් වෙමින් ඔවුන්ව ජය ටැඹ කරා මෙහෙයවීම අපගේ පාසලේ සුවිශේෂ ම පරමාර්ථයයි.
      අප පාසල සතු මිලකල නොහැකි පුද්ගල සහ භෞතික සම්පත් වඩාත් ඵලදායී සහ කාර්යක්ෂම ලෙස භාවිතා කිරීමට මෙම වෙබ් අඩවිය මහඟු පිටුවහලක් වෙනු ඇත යන්න මාගේ විශ්වාසයයි.මෙම වෙබ් අඩවිය හරහා පාසල හා සම්බන්ධ විවිධ පාර්ශවයන්ට වඩාත් ඵලදායී ලෙස අදහස් හුවමාරු කර ගැනීමටත් පාසල හා සම්බන්ධ තොරතුරු දැනගැනීමටත් පහසුවෙන් හැකිවනු ඇත.එම නිසා අප පාසල හා සබැඳි ඔබ සියලුම දෙනාට අප පාසල් වෙබ් අඩවිය හා සම්බන්ධ  වී මේ නවමු කර්තව්‍යය  සාක්ෂාත් කරගැනීමට දායකත්වය සපයනමෙන් ආරාධනා කර සිටිමි.
      මෙම මහඟු කටයුත්ත සාර්ථක කර ගැනීමෙහිලා ඇප කැප වී  කටයතු කළ සියලුම දෙනාට මාගේ හෘදයාංගම ස්තුතිය පුද කරන අතර දරුවන්ගේ සියලු අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි.

නියෝජ්‍ය විදුහල්පති,

මාර/කිරිලිපන කනිෂ්ට විද්‍යාලය

 

 

 

 

 

 

 

Kirilipana K.V.

කිරිලිපන කනිෂ්ට විද්‍යාලය

Deniyaya Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Mr/Kirilipana K.V., Moragala, Kirilipana

: (+94)705278710

: (+94)123456123

: [email protected]

Supported By

© 2026 Kirilipana K.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk