1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා
ගණිතය
සිංහල
විද්‍යාව
ඉංග්‍රීසි
දෙමළ
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ඉතිහාසය
සෞඛ්‍ය
චිත්‍ර,නැටුම්,සංගීතය
ප්‍රා.තා.කු
යන විෂයයන් ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබයි.
ප්‍රධාන විෂයන්ට අමතරව 6 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණි සඳහා කාණ්ඩ විෂයන් සඳහා
1 වන විෂය කාණ්ඩය
- භූගෝල විද්‍යාව
- පුරවැසි
- ගිණුම්කරණය
2 වන විෂය කාණ්ඩය
- චිත්‍ර
- නැටුම්
- සංගීතය
- සාහිත්‍ය රසාස්වාදය
3 වන විෂය කාණ්ඩය
- කෘෂි විද්‍යාව
- ගෘහ විද්‍යාව
- සෞඛ්‍ය
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
යන විෂයන් ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබයි.